Breaking News
Home / ක්‍රිඩා / ඉතිහාසයේ ප්‍රථම වතාවට මව්බිමේදී පූර්ණ තරග පරාජයක්. ක්‍රිකට් කලු පැල්ලම!

ඉතිහාසයේ ප්‍රථම වතාවට මව්බිමේදී පූර්ණ තරග පරාජයක්. ක්‍රිකට් කලු පැල්ලම!

 

ශ්‍රී ලංකාව ලබාගත් 238 ට පිලිතුරු දෙමින් ඉන්දියාව පහසු ජයක් ලබාගත්තා. කෝලි තවත් ශතකයක් ලාබාගනිමින් පොන්ටින් ලබාගත් ශතක 30 සමකලා. ඒ ලොව දෙවන වැඩිම ශතක ලබාගත් වාර්ථාව සම කිරීමක්. පලමු ස්ථානය ශතක 47 ක් ලබාගත් ටෙන්ඩුල්කාර් සිටිනවා.

ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉතිහාසයේ මව්බිමේ පූර්ණ තරගාවලි පරාජයක් සිදුවී නෑ. එහෙත් මෙවර ටෙස්ට් හා එක්දින පූර්න තරගාවලි පරාජය වුනා. මෙය ඉතිහාසයෙ ප්‍රථම වතාවයි. කෙසෙ හෝ තව ඉතිරිව ඇත්තේ ලබන 6 වනදා ඇරබෙන 20 20 තරගයි.

මෙය ඉතිහාසයේ ලොකුම කළු පැල්ලම වනු ඇති.

About article14

Check Also

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල වශයෙන් සිහි කරයි

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!