ශ්රී ලංකාව ලබාගත් 238 ට පිලිතුරු දෙමින් ඉන්දියාව පහසු ජයක් ලබාගත්තා. කෝලි තවත් ශතකයක් ලාබාගනිමින් පොන්ටින් ලබාගත් ශතක 30 සමකලා. ඒ ලොව දෙවන වැඩිම ශතක ලබාගත් වාර්ථාව සම කිරීමක්. පලමු ස්ථානය ශතක 47 ක් ලබාගත් ටෙන්ඩුල්කාර් සිටිනවා.
ඒ වගේම ශ්රී ලංකා කණ්ඩායමක් ඉතිහාසයේ මව්බිමේ පූර්ණ තරගාවලි පරාජයක් සිදුවී නෑ. එහෙත් මෙවර ටෙස්ට් හා එක්දින පූර්න තරගාවලි පරාජය වුනා. මෙය ඉතිහාසයෙ ප්රථම වතාවයි. කෙසෙ හෝ තව ඉතිරිව ඇත්තේ ලබන 6 වනදා ඇරබෙන 20 20 තරගයි.
මෙය ඉතිහාසයේ ලොකුම කළු පැල්ලම වනු ඇති.