Breaking News
Home / දේශීය පුවත් / ඇමරිකා ඉන්දියා යුරෝපා සංගම් තානාපතිවරු රනිල් අගමැති ලෙස පිලි අරන් ඉරිදා උදැසන 9 ට රනිල්ගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීමක්. නිදහස් පක්ෂ 3 ක් එයි

ඇමරිකා ඉන්දියා යුරෝපා සංගම් තානාපතිවරු රනිල් අගමැති ලෙස පිලි අරන් ඉරිදා උදැසන 9 ට රනිල්ගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීමක්. නිදහස් පක්ෂ 3 ක් එයි

ඇමරිකාව ඉන්දියාව දකුණු අප්‍රිකාව හා යුරෝපා සංගම් තානාපතිවරු අගමැති ලෙස ව්‍යවස්ථාව අනුව පිළිගන්නා බව පවසා ඇති අතර පාර්ලිමේන්තුවේ තවමත් වෙනත් පුද්ගලයකු බහුතරය පෙන්වීමට සමත්ව නැති නිසා තවමත් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගන්නා බව පවසා ඇති බව සදහන්.

එසේම හෙට (28) දිනයේ උදැසන 9 ට අරලියගහ මන්දිරයේදී කැබිනට් රැස්වීම අගමැති රනිල් විසින් පවත්වන බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එසේම එයට නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරු තිදෙනෙක් මෙම රැස්වීමට සහබාගිවිමට නියමිත බවයි ආරංචි මාර්ග සහන කරන්නේ.

එසේම චීන තානාපති පමණක් නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂට සුභ පැතුම්ද එක්කර තිබෙනවා.

About article14

Check Also

අවුරුදු 30 ක් සැලසුම් කල යාපනය ගුවන්තොටුපල මාස 6 න් හදපු හැටි

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!