Breaking News
Home / විදෙස් පුවත් / ඇමරිකාව උතුරු කොරියාවට බෝම්බ දමයි

ඇමරිකාව උතුරු කොරියාවට බෝම්බ දමයි

අද දින ඇමරිකාව විසින් තමන්ගේ යුධ ශක්තිය පෙන්වීමට උතුරු කොරියානු දේශ සීමාවට බෝම්බයක් අතහැර තිබෙනවා.

ඇමරිකාව හා දකුණු කොරියානු සාමුහික මෙහෙයුමක් ලෙසයි මෙය ක්‍රියාත්මක කර තිබෙන්නේ. පසුගිය දා උතුරු කොරියාව සිදු කල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇතිබව වැඩි දුරටත් සඳහන්.

මිට දින දෙකකට පෙර උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද මිසයිලය ජපානයේ “හොකයිඩෝ” දුපතට ඉහලින් ගමන් කර මුහුදට පතිත උනා. අද දින ඇමරිකානු – දකුණු කොරියානු පුර්ව-යුධ මෙහෙයුම මගින් දියත් කල බැලස්ටික මිසයිල අත්හදාබැලිම උතුරු කොරියානු සීමාව හමුවේ සිදු කෙරුණා. මෙහිදී බෝම්බ 8 ක් පුපුරවා හරි බවට විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළා.

About article14

Check Also

තමන් වැඩිම අවධානය දුන් ලංකාව තමන්ව නොසලකා හැරීම ගැන මෝදී කණගාටුවෙන් සිරිසේන පොරොන්දු ඉටු නොකළ බවත් සැකයක් ඇතිනම් කෙලින් කියන ලෙසත් කියයි

ඉන්දියාවේ සංචාරයක නියැලෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා හමුවී සාකච්ඡාවන්හි නිරත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!