Breaking News
Home / Video / ඇමරිකාවට රිද්දන්න ඕන නම් Google, CokaCola, Gmail, අයින් කරලා පට්ටෙට රිද්දන විදිහිය කියලා දෙන විමල්

ඇමරිකාවට රිද්දන්න ඕන නම් Google, CokaCola, Gmail, අයින් කරලා පට්ටෙට රිද්දන විදිහිය කියලා දෙන විමල්

ඇමරිකාවට දන්නන්න ඕන විදිහිය මහින්දගේ අග්‍ර ගෝලයා ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමති ලංකාවේ මිනිස්සුන්ට උපදෙස් දෙන වීඩියෝව ආයෙත් බලන්න.

මෙවන් පුද්ගලයන් ගිරිය පුප්පන් කෑමොර දී කථා කරන විට හුරේ දාන මන්දබුද්ධිකයන් ඉන්නා තුරු මේ රටේ මෙවන් කොමොටෙල් “සර්” ලා වී රට පාලනය කරන එක වලක්වන්න බෑ.

මොලේ කලදක්වත් ඇති එකෙක් රට පාලනයට ගෙන ආ යුත්තේ අප වෙනුවෙන් නීතිරීති ප්‍රථිපත්ති තීරණ ගන්නේ උන් නිසයි.

වැරදි හරක් පට්ටි ඔතනට යවා පසුව කාලකන්නි කියා හන්දියක් ගානේ දෙස් දෙවොල් තැබීම හරියන්නේ නැති අතර පසුගිය කාලයේ හොඳින්ම කලෙත් එයමයි.

 

About article14_2

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!