Breaking News
Home / දේශීය පුවත් / ඇමති හර්ෂගේ දේශපාලනෙන් සමුගැනීමේ සංවේදී හා ආන්දෝලනාත්මක ප්‍රකාශය

ඇමති හර්ෂගේ දේශපාලනෙන් සමුගැනීමේ සංවේදී හා ආන්දෝලනාත්මක ප්‍රකාශය

මං දේශපාලනේට ආවේ අවුරුදු 45 න්. මං ගෙදර අයට, දෙමව්පියන්ට බලලා රටේ මිනිස්සු ගැන බලන්න ආවේ. මං ආර්ථික විශේෂ දැනුමක් ඇති කෙනෙක්.මං ආවේ ඒකෙන් රටට වැඩක් කරන්න. ඒත් එදා ඉදලා අරූ හොරා, මූ හොරා අරූ ගත්තා කියලා තව හොරෙක් කියනවා ඒ කියන ගමන් මූත් හොරකම් කරනවා. මොකද්ද මේ. මං දේශපාලනේට ආවේ මේකට නෙවේ.රටේ ප්‍රථිපත්ති හදන්න.

පාට වලට බෙදිලා ගහගන්නවා. රටේ වෙලාවෙන් කොච්චරද දියුනු වෙන්න ගන්නේ. නගර සභාවෙ ඉදන් හොරකම්. මේක දූෂිත රටක්.මේ ජරා තුච්ච දේශපාලනෙ මට තිත්තයි. අයින් වෙන්න හිතෙනවා කියලා ඇමති හර්ෂ කියනවා.

අපි පාට පක්ෂ නැතිව මොහු අගය කරන්න ඕන කොන්ද කෙලින් මේ කථාව කියන්න පුළුවන් වුනාට. ඒ ප්‍රකාශය පහතින්.

;

About article14

Check Also

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න එපා සුමතිපාලගේ ගෝලයෝ සහ හරින් ගැටුමක්

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!