Breaking News
Home / දේශීය පුවත් / ඇමති මහින්දානන්ද කෘෂි අමාත්‍යංශ ලේකම් එලවයි වැඩ හෙමින් ඒ නිසා අස්වෙන්න කිව්වා – මහින්දානන්ද කියයි

ඇමති මහින්දානන්ද කෘෂි අමාත්‍යංශ ලේකම් එලවයි වැඩ හෙමින් ඒ නිසා අස්වෙන්න කිව්වා – මහින්දානන්ද කියයි

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීම විෂය භාර ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මගින් ජනාධිපතිවරයා වෙත යවා ඇත.

පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි එම ලිපිය මගින් දැනුවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ ඉල්ලා අස්වන්නැයි තමන් ලේකම්වරයාට දැන්වූ බවයි.

අමාත්‍යාංශය ගමන් කරන වේගයෙන් ගමන් කිරීමට ලේකම්වරයාට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

About Dil Has

Check Also

සිරිසේන එල්ලුමගස් යැව්වත් වැඩක් නැ දැන් එල්ලුම් ගස් නැනේ දැන් දේශපාලනය වෙනස්, මම පොතක් ලියනවා – හිටපු අගමැති

(ලංකාව තුල Dialog / Mobitel මේ පුවතට පිවිසීම අවහිර කර ඇතිනම් VPN බාවිතා කිරීමට සිදුවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!