Breaking News
Home / දේශීය පුවත් / ඇමති එස්බී පවුලට තෙල් ගහන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් එකතු කරගන්න රජයේ සල්ලිවලින්ලු

ඇමති එස්බී පවුලට තෙල් ගහන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් එකතු කරගන්න රජයේ සල්ලිවලින්ලු

අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ බිරිය වන තමරා දිසානායක මහත්මිය ඇගේ ඉන්ධන වියදම් ලෙස රුපියල් 215,770/- ක් ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේදී හෙළිව තිබේ.

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇති බවද පැවසේ.

මෙම මුදල ගෙන ඇත්තේ සමෘද්ධියේ හරිත උයන ව්‍යාපෘතියෙන් බවද වාර්තා වේ.

අදාළ බිල් පතේ මුදල් ගැනීමට ඊට අනුමැතිය ලබාදුන් අත්සන යොදා ඇත්තේ දිසානායක මහතා ගේ බිරිය තමරා බවද පැවසේ.

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!