Breaking News
Home / ක්‍රිඩා / ඇමති අපිට එන්න කියලා යෝජනා අරන් ඉන්න බෝඩ් එකට නම් දෙන්නේ වැඩක් නෑ.

ඇමති අපිට එන්න කියලා යෝජනා අරන් ඉන්න බෝඩ් එකට නම් දෙන්නේ වැඩක් නෑ.

ඇමති ප්‍රවීනයන්ට එන්න කියලා යෝජනා අරන් දෙන්නේ ඉන්න පරිපාලනයටනන් එයාලා ඒක පිලිගයිද දන්නේ නෑ. පරිපාලනේට මුදල් එන්නේ එයාලගේ ජොබ් එක කරන්නා. කම්පැනියක වුනත් හරියට වෙන්නේ නැත්තම් ප්‍රධානියා වග කියන්න ඕන බැරිනම් දාලා යන්න ඕන. මුදල් ගෙවලා කෝච්ලා ස්ටාෆ් තියන් ඉන්නේ අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න නෙවේනේ. එයාගේ ජොබ් එක එයා කරන්න ඕන.

මුරලිගේ ප්‍රහාරාත්මක ප්‍රකාශය පහතින් බලන්න.

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!