Breaking News
Home / දේශීය පුවත් / ඇමතිකමෙන් පන්නනකම් මැරිච්ච තාත්තව අමතකවුන පුතා දුලිප්ට සැප අහිමිකල පසු එජාපයේ භීෂණය මතක්වෙයි

ඇමතිකමෙන් පන්නනකම් මැරිච්ච තාත්තව අමතකවුන පුතා දුලිප්ට සැප අහිමිකල පසු එජාපයේ භීෂණය මතක්වෙයි

“මගේ පියා එදා මැරුවේ උස්සාගෙන ගිහින් බටලන්දය වධකාගාරයේදියි, මම අද මගේ පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා Uණ්ඵ් එකත් එක්ක ඉදගෙන ආණ්ඩු කලාට” යයි හිටපු තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශයක් කරමින් පොදු විපක්ෂයේ අසුන් ගත්තේ ය.

ගම්පහ දිස්ත්‍රික්යේ සංධාන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු වන දුලිප් විජේසේකර මහතා බියගම ආසනය නියෝජනය කරයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තැපැල් නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ, ඔහු නියෝජ්‍ය ඇමති පදවියට පත් වූවත් පසුගිය කාලයේ ආණ්ඩුවේ සාමුහික තීන්දු, තීරණ ගැන විවේචනය කරමින් කතා කල නිසාවෙනි.

About article14

Check Also

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!