Breaking News
Home / දේශීය පුවත් / ඇන්ජලෝට නැවත ආබාදයක්. ශූරයන්ගේ කුසලානයත් අවිනිශ්චිතයි

ඇන්ජලෝට නැවත ආබාදයක්. ශූරයන්ගේ කුසලානයත් අවිනිශ්චිතයි

නායක ඇන්ජලෝ මැතිව්ස්ට ශූරයන්ගේ කුසලානයේ පළමු තරගය අහිමි වෙන ලකුණු ..!

ආබාධයකට ලක්වීම හේතුවෙන් කෙටි කළක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් සුපුරුදු තත්වයට පැමිණීම නිසාවෙන් , ඔහුට ශුරයන්ගේ කුසලානයේ නායකත්වය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය . නමුත් නැවතත් ඔහුගේ අබාධ තත්වය මතුවීම හේතුවෙන් ඔහු මුල් තරගය ක්‍රීඩා කරනවාද නැද්ද යන්න අවිනිශ්චිත බවක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. කෙසේ නමුත් මැතිව්ස්ට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් කණ්ඩායමේ නායකත්වය උපුල් තරංග වෙත හිමි විය හැකි බව ආරංචි මාර්ග ඔස්සේ දැනුම් දී ඇත.
#Sameera_Godapitiya

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!