Breaking News
Home / කාටූන් / ඇන්ජලෝට කලින් නායකත්වයට එදා හදපු ක්‍රීඩකයා මීලග ශ්‍රී ලංකා නායකයා කරයි.

ඇන්ජලෝට කලින් නායකත්වයට එදා හදපු ක්‍රීඩකයා මීලග ශ්‍රී ලංකා නායකයා කරයි.

නිත්‍ය නායකයා උපුල් තරංගට නියමිත කාලයට පන්දු යැවීමට නොහැකි වූ නිසා මීලග ඉන්දීය තරග දෙක අහිමිවනවා.

මේ නිසා කණ්ඩායමේ සිටින ජේශ්ඨ ක්‍රීඩකයෙක් වෙන චාමර කපුගෙදරට නායකත්වය ලබා දෙන වගයි වාර්ථා වෙන්නේ. චාමර කපුගෙදර යනු දැනට වසර ගනනාවකට පෙර අනාගත නායකත්වයට සෑදූ ක්‍රීඩකයයි. එහෙත් ඔහුගේ දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ඔහුට ඒ අවස්ථාව අහිමිවුනා.

About article14

Check Also

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට අලුත් කොල්ලෝ හොයන්න ඉම්රාන් කාන් බැහැලා

ඉන්දු පකිස්ථාන ලෝක කුසලාන තරගයේදී පකිස්ථානය දරුණු පාරජයකට ලක්වීම හා අවසන් වසරක කාලය එතරම් හොදින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!