Breaking News
Home / දේශීය පුවත් / ආසියාවේ හොදම මුදල් ඇමතිට ඇප නැතිවුන කැබිනට් සංශෝධය මෙන්න

ආසියාවේ හොදම මුදල් ඇමතිට ඇප නැතිවුන කැබිනට් සංශෝධය මෙන්න

මංගල සමරවීර මහතා – මුදල් ඇමැති සහ ජනමාධ්‍ය ඇමැති
රවි කරුණානායක මහතා – විදේශ ඇමැති
අර්ජුන රණතුංග මහතා – වරාය ඇමැති ධූරයෙන් විසි වී ගිය අතර ඛනිජ තෙල් ඇමැති
මහින්ද සමරසිංහ මහතා – වරාය හා නාවුක කටයුතු ඇමැති
චන්දිම වීරක්කොඩි මහතා – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති
එස්.බී. දිසානායක මහතා – සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන තිබූ ඇමැති ධූරයට අමතරව කඳුරට උරුමය ඇමැති
ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා – කම්කරු හා වෘත්තීය සමිති සබඳතා තිබූ ඇමැති ධූරයට අමතරව සබරගමුව සංවර්ධන ඇමැති
ගයන්ත කරුණාතිලක මහතා – පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් ඇමැති
තිලක් මාරපන මහතා – විශේෂ සංවර්ධන ව්‍යාපෘති ඇමැති
මහින්ද අමරවීර මහතා – ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන තිබූ ඇමැති ධූරයට අමතරව මහවැලි රාජ්‍ය අමාත්‍ය

තමා අධිකරණ ඇමැතිධූරයේ සිටින තුරු ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්නට දෙන්නේ නැතැයි කී විජේදාස රාජපක්ෂ මහතාගේ අධිකරණ ඇමැතිධූරය ඉවත් කිරීම ඊයේ රාත්‍රී වන විටත් තීන්දු කර තිබූ නමුත් අද උදෑසන වන විට එය වෙනස් වී තිබේ. ඔහුගේ ඇමැතිධූරයේ වෙනසක් කෙරුනේ නැත.

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!