Breaking News
Home / Video / ආසියානු කුසලානය ලබාගත් ශ්‍රී ලංකා දැල් පන්දු ක්‍රීඩිකාවන් ලංකාවට පැමිණ ෆයිසර්ට කුසලානය දුන්නත් පුහුණුකාරිනිය පහසුකම් නැ කියලා රෙදි ගලවයි

ආසියානු කුසලානය ලබාගත් ශ්‍රී ලංකා දැල් පන්දු ක්‍රීඩිකාවන් ලංකාවට පැමිණ ෆයිසර්ට කුසලානය දුන්නත් පුහුණුකාරිනිය පහසුකම් නැ කියලා රෙදි ගලවයි

ලංකාවේ කණ්ඩායම් තමන්ගේ අනන්තවූ මහන්සියෙන් සමහරක් ජයග්‍රහණ ලංකාවට ගෙන ආවත් ඉන් පසු ලංකාවේදී කල්ලියක් ලොකුවට සැමරුම් පවත්වා එඅ ජයග්‍රහන්වලට අප්‍රමාන සහයක් දුන්නාක් මෙන් හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි මෙන්ම ෆයිසර්ද කරමින් සිටි.

පුෂ්පරාජ් ලංකාවේ සම්මේලනය සමග අර්බුධ ඇතිකරගනිමින් රටට ජයග්‍රහණ ගෙන ආවේ තම පුද්ගලික මුදලින් සහ උත්සාහයෙනි. එහෙත් ජයග්‍රහණයෙන් පසු ඔහු තමන්ගේ අමාත්‍යංශයට ලැජ්ජා නැතිව කැදවාගෙන කුසලාන සමග රුප වලට පෙනිසිටියේය. ෆයිසර්ද ලජ්ජා නැතිව සිදුකලේ එම සිද්දීයමයි.

තවද දැල්පන්දු පුහුණුකාරිනිය 2009 දී ආසියානු කුසලානය ලබා දීමෙන් පසු එහි පරිපාලනයට පැමිණි ප්‍රේතයින් ඇයව එලවා දමා තිබෙනවා. පසුව පසුගිය වසරේයි නැවත කණ්ඩාම බාරගෙන තිබෙන්නේ. එසේම ලොව උසම ක්‍රීඩිකාව හා තරගාවලියේ හොදම ක්‍රීඩිකාව වසර 3ක් ඉවත් කර තිබෙන්නේ ඇයගේ වයස වැඩි දැන් ක්‍රීඩා කල නොහැකි යන්න මතයි.

එහෙත් ඇයව වර්තමාන තේරුම් කමිටුව කණ්ඩායමට කැදවිමෙන් ලොවම පුදුමයට පත් කිරීමට සමත් වුනා. ලංකාවේ ක්‍රිකට් පමණක් නොව සියලුම ක්‍රීඩා විනාශ කර ඇත්තේ දේශපාලකයන් හා ඔවුන්ට කත්ත අදින නිලධාරින්ය.

මේ ලැජ්ජා නැති දේශපාලනය මෙසේ ජයටම කරන් යන්නේ දේශපාලකයන් මේ රටේ පක්ෂ වලට වහල් වූ වහල්ලන්ට අපේ ගොනා අපිට හොදා යන මතයෙන් සදා කාලිකව ජිවත් වන නිසයි.

About article14

Check Also

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!