Breaking News
Home / දේශීය පුවත් / ආවා යාපනයේ යලි හිස ඔසවයි. පොලිසියේ නිවාඩුත් අවලංගු කරයි

ආවා යාපනයේ යලි හිස ඔසවයි. පොලිසියේ නිවාඩුත් අවලංගු කරයි

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය කොට්ඨාශයේ සියලු නිලතලවල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලබන 17 වැනිදා වෙන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වෙනු ඇති.

ආවා කල්ලියේ බලපෑම් වැඩිවෙනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම පියවර ගෙන ඇති බවත් ආවා කල්ලිය මර්ධනය කිරීම වෙනුවෙන් එම කාලය තුළ ක්‍රියාත්මක වීම හේතුවෙනුත් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

About article14

Check Also

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!