Breaking News
Home / Video / ආවා ආවා අභිමානවත් 70 වන නිදහස් උළලේ ලැප්ටොප් වන්නම 18 වන්නමට අලුතෙන් එකතුවන ලැප්ටොප් වන්නමේ වීඩියෝව

ආවා ආවා අභිමානවත් 70 වන නිදහස් උළලේ ලැප්ටොප් වන්නම 18 වන්නමට අලුතෙන් එකතුවන ලැප්ටොප් වන්නමේ වීඩියෝව

70 වන නිදහස් උළලේ පුහුණුවීම් වල පෙනෙන්නට ඇති කාගේත් කතා බහට ලක්වූ ලැප්ටොප් උස්සාගෙන කරන විකාරයේ වීඩියෝවක් සමාජජාල අතර හුවමාරු වනවා.

වගකිව යුත්තන් මේවන් විහිලු රටට හා ලෝකයට සැපයීම පිළිබද අපටනම් ඇත්තේ කනගාටුවකි. ලංකාවේ අති සම්බාව්‍ය උත්සවයක් සංවිධානය කිරීමට සිටින නිලධාරින් හා පාලකයන් පිළිබද සිතන විට ලංකාවේ පසුගිය වසර 70 කෙසේ වෙතත් අනාගතය ගැන සිතන විටනම් දෙවියන්ගේ පිහිටයි පමණයි කියන්නට ඇත්තේ.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!