Breaking News
Home / Video / ආර්ථිකය කාලා දුන්නේ දැන් අපිද? එස්බීලා සුසිල්ලා දයාසිරිලා අමර්විරලාත් හිටියේ අපි එක්ක. දැන් මුන් කොහෙන්ද කතා කරන්නේ – රවී මෛත්‍රීට දෙහිකපයි

ආර්ථිකය කාලා දුන්නේ දැන් අපිද? එස්බීලා සුසිල්ලා දයාසිරිලා අමර්විරලාත් හිටියේ අපි එක්ක. දැන් මුන් කොහෙන්ද කතා කරන්නේ – රවී මෛත්‍රීට දෙහිකපයි

එක්සත් ජාතික පක්‍ෂයට බාර ගන්නට සිදු වූයේ මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් දණ ගැස්වූ ආර්ථිකයක් යයි හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

‘ඒ ආණ්ඩුවෙ තමයි එස්බී දිසානායකල හිටියෙ, සුසිල් පේ‍්‍රමජයන්ත්ල හිටියෙ, දයාසිරි ජයසේකරල හිටියෙ, මහින්ද අමරවීරල හිටියෙ, ජෝන් සෙනෙවිරත්නල හිටියෙ.

අද මුං කතාකරන්නෙ මොකක්ද. කැපවුණු ආන්ඩුවෙ කට්ටියට මුං චරිත ඝාතනය කරන්න හදනව. අද නිකං මැරිල ඉපදිල වගේ කතා කරන්නෙ.

බැදුම්කර කොමිසමේ වාර්තාව එලියට ඇවිල්ල තියෙනව. කියපු දේ විකෘති කරල තියෙන්නෙ.

මං 23 වෙනිද ප‍්‍රකාශයක් කරනව මේ කරපු අපරාධය අපි මුළු ජනතාවටම කියල දෙනව’ යයිද ඒ මහතා කියා සිටියේය.

උතුරු කොලඹදී පැවති එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂික හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

About lanka

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!