Breaking News
Home / දේශීය පුවත් / ආණ්ඩුව එන්නත් වැඩසටහනට යන්න පරක්කු වුනා මේ අවුරුද්ද අවසන් වෙනකම් ඔලුව ඉස්සිමක් නැ – රනිල්ගේ හෙළිදරව්ව

ආණ්ඩුව එන්නත් වැඩසටහනට යන්න පරක්කු වුනා මේ අවුරුද්ද අවසන් වෙනකම් ඔලුව ඉස්සිමක් නැ – රනිල්ගේ හෙළිදරව්ව

ආණ්ඩුව නොවැම්බර් මාසයේ එන්නත් වැඩසටහනට එකතුවීමට අවශ්‍ය වුවත් ජනවාරි තෙක් ඇදගෙන යාමෙන් එන්නත ලැබීමේ ප්‍රමාදයක් විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමවේදයක් අනුව එය ලබා දෙන නිසා ඒ යාන්ත්‍රණය තවම ලංකාවේ හදා නැති නිසාත් ලංකාවට කවදා එන්නත ලැබේවිදැයි සිතාගත නොහැකි බව හිටපු අගමැතිවරයා හෙළිකරයි.

අයවැයෙන් මුදල් වෙන්කරගන්න ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයම උපදෙස් දී තිබියදී ආණ්ඩුව පුද්ගලික අංශයෙන් මුදල් ඉල්ලා ඇති බවත් පවසනවා. ආණ්ඩුවත් පාර්ලිමේන්තුවත් අවංකව මේ අවස්ථාවේ කටයුතු කරනවානම් ජාත්‍යන්තර සම්බන්ධකම් හා ලංකාවේ විශේෂඥයන් සමග රටට සහය වීමට සුදානම් බවද එජාප නායකයා පවසනවා. එතුමා හෙලිකල සම්පුර්ණ කරුණු පහත වීඩියෝවෙන් බලන්න.

About article14

Check Also

සිරිසේන එල්ලුමගස් යැව්වත් වැඩක් නැ දැන් එල්ලුම් ගස් නැනේ දැන් දේශපාලනය වෙනස්, මම පොතක් ලියනවා – හිටපු අගමැති

(ලංකාව තුල Dialog / Mobitel මේ පුවතට පිවිසීම අවහිර කර ඇතිනම් VPN බාවිතා කිරීමට සිදුවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!