Breaking News
Home / දේශීය පුවත් / ආණ්ඩුවේ මැතිවරන කල් දැමීම නිසා මැ.කො ඉල්ලා අස්වීමට සූදානම් වෙයි

ආණ්ඩුවේ මැතිවරන කල් දැමීම නිසා මැ.කො ඉල්ලා අස්වීමට සූදානම් වෙයි

 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වනවා.

ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ 2018 වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවුවහොත් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා. පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ද ඉකුත්දා සම්මත වුණේ තුනෙන් දෙකක බහුතර බලයකින්.

මේ අතර ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ලබන වසරේ මාර්තු වනවිට පවත්වා අවසන් කළ හැකි බවයි.

 

About article14

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!