Breaking News
Home / දේශීය පුවත් / ආණ්ඩුවට එන්න කියලා එන්න කලින් ඇමතිලා දිව්රුම් දීලා 2005 මහින්ද ජවිපෙ අන්දපු ඇන්දිල්ල

ආණ්ඩුවට එන්න කියලා එන්න කලින් ඇමතිලා දිව්රුම් දීලා 2005 මහින්ද ජවිපෙ අන්දපු ඇන්දිල්ල

2005 මැතිවරනයේ ජවිපෙ මහින්ද ජනපති කරන්න ලොකු කාර්යයක් කල බව කවුරුත් දන්නා කරුනක්. කොහොම වුනත් ඔවුන්ට ආණ්ඩුවට එන්න කියලා ආරාධනා කරලා තියෙද්දි තීරනයක් ගන්න ඔවුන්ගේ කාරක සභා රැස්වීම තියන්න යනකොට ඇමතිලා දිවුරුම් දෙනවලු.

සම්පූරණ කතාව පහත වීඩියෝවෙන් බලන්න

About article14

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!