2005 මැතිවරනයේ ජවිපෙ මහින්ද ජනපති කරන්න ලොකු කාර්යයක් කල බව කවුරුත් දන්නා කරුනක්. කොහොම වුනත් ඔවුන්ට ආණ්ඩුවට එන්න කියලා ආරාධනා කරලා තියෙද්දි තීරනයක් ගන්න ඔවුන්ගේ කාරක සභා රැස්වීම තියන්න යනකොට ඇමතිලා දිවුරුම් දෙනවලු.
සම්පූරණ කතාව පහත වීඩියෝවෙන් බලන්න