Breaking News
Home / දේශීය පුවත් / අළුත් ධූරයට අධිකරණ ඇමතිතුමියක් බුද්ධශාසනය බදුල්ල දිස්ත්‍රික්කයට

අළුත් ධූරයට අධිකරණ ඇමතිතුමියක් බුද්ධශාසනය බදුල්ල දිස්ත්‍රික්කයට

විජේදාස රාජපක්ෂ ධූරයෙන් නෙරපලා ගැසට් නිවේදනය හෙට(22) වෙනකොට නිවේදනය කරනවා කියලා ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ඒ වගේම නව අධිකරණ ඇමතිධූරය තලතා අතුකෝරාලටත් බුද්ධශාසන ධූරය රවී සමරවීරටත් ලැබෙන බවයි තොරතුරු ලැබෙන්නේ.

ඒත් මේ මොන කාරනා කියවුනත් විජේදාස ඉවත් කර පමණින් සියල්ල නිවරදි වෙන්නේ නෑ. අළුත් අධිකරණ ඇමතිත් ඇල්මැරුන ස්වභාවයෙන් හිටියොත් එජාප මන්ත්‍රීන් කියපු ඒ වෙනසින් කිසි පලක් වෙන්නේ නෑ. ඒකේ වගකීම තියෙන්නේ කස ගහපු එජාපයේ අජිත් පෙරේරා, රන්ජන්, හරීන් සහ පසුපෙල මන්ත්‍රීන්ට. අපි ඒ ගැනත් බලන් ඉමු.

 

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!