Breaking News
Home / Video / අළුත් ඡන්ද ක්‍රමෙන් මන්ත්‍රීවරියන් වැඩි වුන නිසා තනියෙන් හම්බවෙන්න කථා කරන අළුත් කැත වැඩක් රංගේ හෙලිකරයි

අළුත් ඡන්ද ක්‍රමෙන් මන්ත්‍රීවරියන් වැඩි වුන නිසා තනියෙන් හම්බවෙන්න කථා කරන අළුත් කැත වැඩක් රංගේ හෙලිකරයි

අලුතින් හඳුන්වාදුන් පළාත් පාළන මැතිවරණ ක්‍රමය නිසා පළාත් පාලන ආයතන වලට පත්වූ මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන අශීලාචාර ක්‍රමයක් රටතුල නිර්මාණය වී ඇති බව පාලිත රංගෙ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

මේ වන විට මන්ත්‍රීවරියන්ට ඇති ඉල්ලුම වැඩි වී ඇති බවත්, සමහර උදවිය වැඩකටයුතු කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට කතා නොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. එසේම අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම තත්වය වර්තමානය වන විට ලිංගික අල්ලසක් බවට පත්ව ඇති බවයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

About lanka

Check Also

මකදුරේ මධුෂ් නම් වූ කුඩු රජු අපරාධකරු මිය ගිය පියා වෙනුවෙන් ගමේ පන්සලට කෝටි 6 ක ගොඩනැගිල්ලක් පුජා කරලා. පුජකයන්ගේ අනුශාසනයෙන් කියලා සමරු පලකයකුත් ගහලා

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මාකදුරේ මධුස් ඇතුළ පිරිස ශ‍්‍රී ලංකාවට බාර නොදෙන බවට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!