Breaking News
Home / Video / අවසාන මොහොත තෙක් ජය පරාජය දෝලනය වුන මුම්බායි රාජස්තාන් තරගයේ අවසානයේ මහේලට 4 වන පරාජයත් ගෙනෙයි

අවසාන මොහොත තෙක් ජය පරාජය දෝලනය වුන මුම්බායි රාජස්තාන් තරගයේ අවසානයේ මහේලට 4 වන පරාජයත් ගෙනෙයි

2018 අයි.පී.එල්. තරඟාවලියේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

රාජස්ථාන් කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ කඩුලු 03කින්.

තරඟයේ අවසන් පන්දුවාර තෙක් ඉතා තියුණු මුහුණුවරක් ගත මෙම තරඟය රාජස්ථාන් පිල ජයගත්තේ ලකුණු 168ක ඉලක්කයක් හඹා යමින්.

Image may contain: one or more people and text

කාසිය වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් පිල පළමුව පන්දුවට පහරදුන් අතර ඔවුන් සිය පන්දුවාර 20 තුලදී කඩුලු 07කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 167ක්.

ලකුණු 168ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් පිල සිය ඉනිම අවසන් වීමට පන්දු 02ක් ඉතිරිව තිබියදී සිය ජයග්‍රහණය වර්තා කළා.

තරගයේ පන්දුවර 04ක් යවා ලකුණු 22කට මුම්බායි කඩුලු 03ක් බිඳ දැමූ ජොෆ්රා ආචර් තරඟයේ වීරයා බවට පත්වුණා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

About article14

Check Also

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!