Breaking News
Home / දේශීය පුවත් / අවසානයේ චන්දි සුපිරි උඩපන්දුවක් රකිමින් හිසරදයක් වූ දවාන් දවාගයි

අවසානයේ චන්දි සුපිරි උඩපන්දුවක් රකිමින් හිසරදයක් වූ දවාන් දවාගයි

පන්දු 123 දි ලකුණු 119 හතරේ පහර 17 ක් සමගින් ලංකාවට එරෙහි ඉන්දියානුවකු ලබාගත් දෙවන වේගවත්ම ශතකය ලබාගෙන සිටි ශේකර් දවාන් දවාගන්නට මලින්ද පුශ්පකුමාරගේ පන්දුවකට නායක චන්දිමාල් උඩපන්දුවක් රකිමින් සමත් වුනා.

කෙසේවෙතත් දවාන් දිනය ආරම්භයේදීම උඩපන්දුවක් ලබා දුන්නත් එය අත හැරියේ දිගින් දිගටම දුර්වල කම ප්‍රදර්ශනය කරමින්. එහෙත් දිවා ආහාරයෙන් පසු භාගයේදී හොද පන්දු රැකීමක් දැකගන්නට පුළුවන්. චන්දිමාල්, දිමුත් සහ ඇන්ජලෝ හොද උඩ පන්දු තුනක් ලබා ගනිමින් කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය ඕවරයකට 4 ට වඩා වැඩි වීම ඔවුන් ලකුණු 952 ක කරා යන ගමනදැයි සැකයකි.

උඩපන්දුව පහතින් නරබන්න.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!