Breaking News
Home / දේශීය පුවත් / අලින්ටත් හොඳ කලක් යයි. දෙවුන්දර කලන හස්තියාගේ සිද්දියෙන් පසු අලින්ට දම්වැල් දැමීම තහනම්. නව පළදනාවක් වනජිවිය හදුන්වා දෙයි.

අලින්ටත් හොඳ කලක් යයි. දෙවුන්දර කලන හස්තියාගේ සිද්දියෙන් පසු අලින්ට දම්වැල් දැමීම තහනම්. නව පළදනාවක් වනජිවිය හදුන්වා දෙයි.

අලි ඇතුන් යකඩ දම්වැල් වලින් බැඳ දැමීම පසුගිය දිනවල දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා. එම යකඩ දම්වැල් හේතුවෙන් ඇතැම් අලි ඇතුන්ගේ පාද තුවාල වී තිබෙන සිදුවීම්ද වාර්තා වුනා.

කෙසේ වෙතත් යකඩ දම්වැල් වලින් අලි ඇතුන් බේරා ගැනීමට සත්වවේදීන් විසින් ආරක්ෂිත පලදනාවක් හදුන්වා දී තිබෙනවා. එම ආරක්ෂිත පලදනාව අලි ඇතුන්ගේ පාදයට සවි කළ හැකි සේ සකස් කර තිබෙනවා.

එම අවස්තාවේ ඡායාරූප පහතින්,

Image result for kalana elephant

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!