Breaking News
Home / ක්‍රිඩා / අරුම පුදුම ක්‍රිකට් පරිපාලනය ග්‍රවුන්ඩ් එකේ පුළුල් තිරයේ දාලා පෙළපාලි ගියොත් නීතියෙන් දඬුවම් කරනවා කියලා.

අරුම පුදුම ක්‍රිකට් පරිපාලනය ග්‍රවුන්ඩ් එකේ පුළුල් තිරයේ දාලා පෙළපාලි ගියොත් නීතියෙන් දඬුවම් කරනවා කියලා.

තමන්ගේ සල්ලි වියදම් කරලා මැච් බලන්න ගිහින් කැක්කුමට එක එක ප්‍රථිචාර දක්වපුවම අරුම පුදුම පාලනය පුළුල් තිරයේ දාලා විරෝධතා දැක්වුවොත් දඬුවම් දෙනවා කියලා.

ඉතිං ආය යන්න එපා එකෙක්වත් මැච් බලන්න උන්ම තියලා උන්ම ගහලා උන්ම බලාපුදෙන්. රටේ දවස ගානේ උත්ගෝෂන තිබ්බත් ඒවටවත් නැති මර්ධනයක් ක්‍රිකට් වලට තියෙන්නේ.

පිනට මැච් පෙන්නන්නේ නැනේ මුන් ඔහොම සීන් දාන්නේ. උන්ගේ වෙනස උන්ටම කරගන්න දීලා අපි පැත්තකට වුනාම හරි.

About article14

Check Also

ඉන්දියාව හා චින සෙබළු අතර ගැටුමක් දෙපාර්ශවයේ සෙබළුන්ට තුවාල

දිනෙන් දින චීනයට එරෙහිව අසල්වැසි ඉන්දියාව ඇමරිකාව මෙන්ම බහුතර රටවල් කදවුරු බදිමින් සිටියත් ලංකාවේ කිසිදු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!