Breaking News
Home / ක්‍රිඩා / අරවින්ද සුපිරි පිතිකරුවෙක් නොවන බව සංගා මහේලගේ මූණටම කියයි

අරවින්ද සුපිරි පිතිකරුවෙක් නොවන බව සංගා මහේලගේ මූණටම කියයි

සංගා මහේල තරම් තමන් සුපිරි පිතිකරුවෙක් නොවන බව සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මාධ්‍යට උසුල්ළු විසුළු කලා.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා හිටපු ක්‍රීඩකයන්වන අරවින්ද ද සිල්වා, කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන අතර සාකච්ඡාවක් අද(3) සවස පවත්වා තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!