Breaking News
Home / දේශීය පුවත් / අරවින්ද ඉවත් වුනේ පුද්ගලික හේතුවකට නොවෙයි. පරිපාලනය අවුල්

අරවින්ද ඉවත් වුනේ පුද්ගලික හේතුවකට නොවෙයි. පරිපාලනය අවුල්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කි‍්‍රකට් කමිටුවේ සභාපති ධුරයෙන් අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ මතවාද පලවනවා.

ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළේ ඉල්ලා අස්වීමට ක‍්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර අර්බුදයක් බලපා ඇති බවයි.

ක‍්‍රීඩකයින් සම්බන්ධයෙන් පූර්ණකාලීන අවධානය යොමුකරන ලෙස අරවින්ද සිල්වාට දන්වා තිබුණ ද ඔහු එය සිදුකර නොමැති බවටයි වාර්තා වන්නේ.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!