Breaking News
Home / Video / අරගලයෙන් තොර ජයක් නොමැත කියමින් ඇමති හරීන් තනතුරු අතහරින්න යයි

අරගලයෙන් තොර ජයක් නොමැත කියමින් ඇමති හරීන් තනතුරු අතහරින්න යයි

ඇමති හරීන් ප්‍රනාන්දු සිය තනතුරු වලින් ඉවත් වී තවත් මන්ත්‍රී කණ්ඩායමක් සමග පසුගිය රජයේ වංචා දූෂණ චෝදනා ලැබුවන්ට එරෙහිව ආණ්ඩුවේම සටනක් ඇරබීමට තීරනය කර තිබෙනවා. හොරකම් වලට එරෙහිව සටන් කල ජනතාවට, මාධ්‍යට, සමාජජාලවලට ඔහු ස්තූතිවන්ත වූ අතර ඔහුගේ හොරුන්ට එරෙහි නව සටනට ඒ ලෙසම සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලීමක් කරනවා.

ඇමති හරීන් පාර්ලිමේන්තුව හැරදා මහ ඇමති සටනට ඉදිරිපත්වූ දිනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් මෙසේ තම ෆේස්බුක් ගිණුම තුල සටහනක් යොදා තිබෙනවා. “අදින් වසර දෙකකට පෙර ඔබ දුන් විශ්වාසය විශ්වාසය එලෙසම රකින්න සූදානම්. යම් හිත් රිදවීමක් ඇතිවුනි නම් සමාවන්න. නැවත එය සිදුවන්නේ නෑ. අරගලයෙන් තොර ජයක් නැත. සැවොම එක්වන්න”

ඔහුගේ ප්‍රකාශය පහතින්..

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!