Breaking News
Home / දේශීය පුවත් / අමල් පෙරේරා නදිමාල් පෙරේරා බේරගන්න උදුල් ප්‍රේමරත්න බරටම වැඩ මොවුන් ලංකාවේ ගායකයන් කියලා ඔප්පු කරන්න ඩුබායි පොලිසියට සිංදු අස්සවලා

අමල් පෙරේරා නදිමාල් පෙරේරා බේරගන්න උදුල් ප්‍රේමරත්න බරටම වැඩ මොවුන් ලංකාවේ ගායකයන් කියලා ඔප්පු කරන්න ඩුබායි පොලිසියට සිංදු අස්සවලා

ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් නීතිඥයන් අද ප්‍රථමවරට එරට පොලීසියට කරුණු වාර්තා කර තිබෙනවා.ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ඩුබායි රාජ්‍ය වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියේ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුතු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායකයන් බවට තහවුරු කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.

ඒ සඳහා ඔවුන් දෙදෙනා ගායනා කළ, අන්තර්ජාලයට එක්කොට ඇති ගීත ඩුබායි පොලිස් බලධාරීන්ට ශ්‍රවණය කිරීමට සැලැස්වූ බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියේ.එමෙන්ම අමල් පෙරේරාගේ පුත්, නදීමාල් පෙරේරා කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිත කර නොතිබූ බවට ද ඩුබායි පොලීසිය තහවුරු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

About article14

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!