Breaking News
Home / ක්‍රිඩා / අපේ රටේ කුහක බලධාරීන් ඩිලන්තට පයින් ගහද්දි ජපානේ පාරේ නිදියලා ජීවිතය ජයගත් හැටි

අපේ රටේ කුහක බලධාරීන් ඩිලන්තට පයින් ගහද්දි ජපානේ පාරේ නිදියලා ජීවිතය ජයගත් හැටි

ඩිලන්ත මාලගමුවට තාත්තගේ බිස්නස් තියෙද්දි ඒවා ඔක්කොම අත ඇරලා තමන්ගේ කාර් එක වෙඩිසිංහහේ තාත්තට 10000 ට විකුණලා ජපානේ යන්නේ බයික් රේස් පදින්න තියන උනට. එහෙ ගියාම යාළුවෙක් හොයන් එයාගේ රූම් එකේ ඉදලා ජොබ් කරලා පස්සේ වෑන් එකක් අරන් ඒකේ නිදියලා පොදු වැසිකිලිවලින් මූණ හෝදලා බයික් එකක් අරන් රේස් පැදලා ලංකාවට 1989 දී ඇවිල්ලා ඉද්දී කටුකුරුන්දේ ගෙදර තිබ්බ කාර් එකෙන් සුදුසුකම් වටයට පැදලා එක වුනාම අපේ රටේ උන් මෙයාට පදින්න බෑ
අයින් වෙන්න කියලා.එදා තමයි ඩිලන්ත අධිෂ්ඨාන කරන් තියෙන්නේ බයික් අතහැරලා කාර් පදින්න ඕන කියලා.

ඒ වගේ බාදක රාශියකට මුහුණ දී අද ලොව අංක එකේ ධාවකයෙක් විදියට කිරුළු පලදාලා තියෙන්නේ මනසින් වැටුනේ නැති නිසා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ධෛර්යය ගැන කියන්න මේ රේස් පදින හාදයා කව්ද කියලා සමහරුන් කොමෙන්ට් දාපු නිසා දැනට ටික කාලයකට කලින් සී.එස්.එන් නාලිකාවේ වැඩසටහනකට ඇවිත් ජීවිතේ මානසිකව වැටෙන්නේ නැතිව ජයගත් හැටි වීඩියෝවක් කෙටි කරලා ඔබට පෙන්නන හිතුවා. මේකේ සම්පූර්ණ වීඩියෝව බලන්න ඕනනම් youtubeඑකේ ඩිලන්ත මාලගමුව boomika කියන ප්‍රෝග්‍රැම් එක බලන්න.

අපේ රටේ ක්‍රීඩකයන්ට හැමදාම බලධාරින් කකුලෙන් ඇදපු බවනම් මෙයින් පැහැදිලී. ක්‍රීඩාව විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයේම කකුලෙන් අදින්නේ ඉරිසියාකාර කුහක බලධාරීන්.

මේ අප විසින් කෙටි කල වීඩියෝව.

About article14

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!