Breaking News
Home / Video / අපේ රටට ඇවිත් අපේ මිනිස්සු ඉස්සරහා අපටම කෙලවද්දි ඉවසලා බැරිම තැන අවසානේ පොඩි කුසලා ගේම ඉල්ලපු විඳිහිය

අපේ රටට ඇවිත් අපේ මිනිස්සු ඉස්සරහා අපටම කෙලවද්දි ඉවසලා බැරිම තැන අවසානේ පොඩි කුසලා ගේම ඉල්ලපු විඳිහිය

චන්දිමාල් මහත්තය බොල් පරක්කු කරා කියල තරග තහනම් කරනම් ක්‍රිඩා පිටිය තුල කලහකාරී හැසිරීම් ඇතිකර බන්ගලි ක්‍රිඩකයන්ට නිසි දඩුවම් නියම වේද කේසේනමුත් කුසල් මැන්ඩ්ස් මහත්තයා කියාකර ආකරය මාසිතනා තරමින් රටට අදරයකරනා සැම පුද්ගලයකුතුලම ඇතිවන හැගිමකි කොන්ද පන ඇති සැම ක්‍රිඩකයකුම එසේ ක්‍රියා කරයි.

දේශපාලන හා විව්දාකාර්යේන් ඇති වැටබැමි ඉවත්කර ලන්කාවේ සැම පාර්ශවක්ම ක්‍රිඩාවේන් හො රට සන්වර්දනය කිරිමට එක්වීම වාඩාත් වැදගත් කොට දක්වමි ඉන්ටර්නැෂනල් කියල වෙනසක් නෑ අපේ කුසල් අයියා ගේම නම් ගේම කොල්ලො වසයි අත තිබීබොත් ගෝරි ගොඩයි.

About lanka

Check Also

ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගය පල්ලෙකැලේ සිට සජීවීව බලන්න

පල්ලෙකැලේ සිට සජීවීව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!