Breaking News
Home / Video / අපේ බදු සල්ලිවලින් සැප ගන්න ගමන් ජාතික කොඩිය උස්සන්න බැරි උතුරේ කැනහිලා. ඉන්දියාවේනම් දැන් සපත්තු පාරවල්

අපේ බදු සල්ලිවලින් සැප ගන්න ගමන් ජාතික කොඩිය උස්සන්න බැරි උතුරේ කැනහිලා. ඉන්දියාවේනම් දැන් සපත්තු පාරවල්

කොළඹ ජීවත් වී මෑතකාලයේදී යාපනය මතක් වුන වාසුදේවගේ මස්සිනා මහ ඇමති විග්නේශ්වරන්ගේ උතුරේ අධ්‍යපන ඇමතියා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කලා.

රටේ මිනිසුන්ගේ බදු සල්ලි වලින් ජීවත් වන ගමන් රටේ නීතියට යටත් කොඩිය එසවීමට අධ්‍යාපන ඇමතියා නොහැකිනම් ඌට රටේ මන්ත්‍රීකමක් දැරීමටත් නොහැකි විය යුතුයි. එවන් රටක මැති ඇමතිකම් කුමකටද? මෙම සිදුවීම ඉන්දියාව වැනි රටක වූවානම් මොහු සපත්තු පාරවල් කා හමාරය. ඉන්දියාව ගැන අපට ප්‍රශ්න ඇතත් උන්ගේ පොඩි දරුවාගේ සිට ජාතික ගීය කොඩිය රටේ නමට ඇති භක්තිය ලංකාව වැනි පොරටෝක් උන් ඉන්නා රටක වැසියන්ට කවදාවත් හැගෙන්නේ නැත. පසුගිය දිනක ජාතික ගීයට රටේ අගමැති පනුවකු මෙන් දගලන වීඩියෝවක්ද සමාජයයේ කථාබහට ලක්වුනි.

එම සිදුවීම පහතින්.

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!