Breaking News
Home / Video / අපේ අතින් අඩුපාඩු වෙලා තියෙන්න පුළුවන් ඒත් යහපාලනේ ඉස්සරහට යනවා කියමින් අගමැති කොමිසමෙන් යයි

අපේ අතින් අඩුපාඩු වෙලා තියෙන්න පුළුවන් ඒත් යහපාලනේ ඉස්සරහට යනවා කියමින් අගමැති කොමිසමෙන් යයි

ඇසූ ප්‍රශ්න වලට කොමිසමේදී පිලිතුරු දුන් බවත් තම ආණ්ඩුව අතින් වැරදි අඩුපාඩු විය හැකි බවත් පවසන අගමැති යහපාලන ආණ්ඩුව ඉදිරියට යන බවයි මාධ්‍යට පැවසුවේ.

එසේම එජාප ඇමති මන්ත්‍රීවරු 31 ක් මෙම ප්‍රශ්න කිරීම කරන අවස්ථාවේ කොමිසමේ රැදී සිටියා.

අගමැති කොමිසමෙන් පිටවී මාධ්‍යට දැක්වූ අදහස්

About article14

Check Also

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!