Breaking News
Home / Video / “අපි අල්ලපු හොරු දෙන්නට ඇයි චයිනීස්” ඇමතිට කට උත්තර නැතිකල රන්ජන්!

“අපි අල්ලපු හොරු දෙන්නට ඇයි චයිනීස්” ඇමතිට කට උත්තර නැතිකල රන්ජන්!

අද (12දා) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවැති විරෝධතාවකට සහභාගී වු ඔහු මෙම චොදනාව එල්ල කළේ එම විරෝධතාව අතර තුර පැමිනි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාටයි.

ඇයි අර අපි අල්ලලා දාපු හොරු දෙන්නට චයිනීස් දෙන්නේ ඇමතිතුමා? යනුවෙන් රන්ජන් ඇමතිගෙන් ඇසූවිට ඇමතිට කරකියාගැනීමට දෙයක් නැතිවිය.

එම කනේ පහරදීපු වීඩීයෝව පහතින්

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!