Breaking News
Home / දේශීය පුවත් / අප්‍රේල් 6 ලංකාවට හිරු මුදුන් වෙයි මෙන්න හරියටම ඉර මුදුන්වෙන තැන්

අප්‍රේල් 6 ලංකාවට හිරු මුදුන් වෙයි මෙන්න හරියටම ඉර මුදුන්වෙන තැන්

අද සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහලින් ඍජුවම හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට දහවල් 12.12 ට අලූත්ගම, මීගහතැන්න, සූරියකන්ද සහ සෙල්ලකතරගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇති.

මේ අතර හෙට සිට දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

About lanka

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!