Breaking News
Home / දේශීය පුවත් / අප්පච්චි මලා කන්න ගිය තැන අඟල් 4 ක පනුවෙක් අහුවෙලා අයිතිකාරයට කථා කරලා පණුවා ගැන විස්තර කරනවා බලන්න

අප්පච්චි මලා කන්න ගිය තැන අඟල් 4 ක පනුවෙක් අහුවෙලා අයිතිකාරයට කථා කරලා පණුවා ගැන විස්තර කරනවා බලන්න

කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් ආහාර ගැනීමට ගිය විජිත් විජිතමුණි සොයිසා අමාත්‍යවරයාට පිළිගැන්වූ කෑම පිඟානේ තිබියදී පණුවෙකු හමුවීමේ පුවතක් වාර්තා වනවා. හිරු ටී.වී ඔස්සේ ඊයේ (28) විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට සහභාගී වීමට පැමිණි අමාත්‍යවරයා වැඩසටහනට සහභාගී වීමට පෙර ආහාර ගැනීමට ගිය අවස්ථාවේදී මෙම අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

නැවත මෙවැනි සිදුවීම් සිදුනොවන ලෙසට වග බලා ගන්නා ලෙසටයි එම අවස්ථාවේ වන්හලේ සේවකයින්ට අමාත්‍යවරයා පවසා ඇත්තේ.අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ මෙරට සංචාරයක නිරත විදෙස් ජාතිකයෙකු මෙම අත්දැකීමට මුහුණ දුන්නේ නම් එය මෙරට සංචාරක කර්මාන්තයටද විශාල හානියක් බවයි.

වීඩියෝව පහතින් නරඹන්න (උපුටා ගැනීම හිරු පුවත්)

 

About article14_2

Check Also

ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් පසුගිය දින (15) දිනා ගත්තා. මෙම ජයග්‍රහනයත් සමග එම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!