Breaking News
Home / දේශීය පුවත් / අනුරගේ කොපිකැට් කරලා ඒකාබද්ධේ රාජිතට විශ්වාසබංගයක් ගෙනල්ලා

අනුරගේ කොපිකැට් කරලා ඒකාබද්ධේ රාජිතට විශ්වාසබංගයක් ගෙනල්ලා

රාජිත සේනාරත්නටද විශ්වාසබංගයක් ඒකාබද්දේ ගෙනල්ලා. පාර්ලිමේන්තුවේ හැසිරීම හොද නෑ කියලලු මේ විශ්වාසබංගය ගෙනල්ලා තියෙන්නේ කියලයි ආරංචිය.

කොහොමවුනත් දැනට මේකට 39 අත්සන් කරලා. දැන් විශ්වාසබංග කියන එක ඒකාබද්දයට කලාවක් වෙලා වගෙයි පේන්නේ. මේ බංගයට ආසන්නම හේතුව අනුර දිසානායකගේ දැඩි වාග් ප්‍රහාරයකට ලක්වීමයි. එම සිද්ධියෙන් පස්සේද එකපාරට විශ්වාසය බංග කරන්න මතක් වුනේ කියලයි අපට හිතෙන්නේ.

මෙහෙම ගියොත් පාර්ලිමේන්තුවේ වැදගත් තීරන සදහා බාවිතා කරන නීති රීති විහිලුවක් බවට පත්වෙනවා. පුද්ගලයා හරි හෝ වැරදි වසර දෙකක් යනකම් නොගෙනාපු බංගය යම් කෙනෙක්ගේ කථාවක් අහගෙන ඉදලා ගේනවනම් රටේ පාලකයන්ගේ මොළය ගැන හිතාගන්න පුළුවන්. හිතලා වැඩක් කරගන්න බෑ. වෙන උන් තල්ලුවක් දුන්නොත් තමයි මතක් වෙන්නේ.

 

About article14

Check Also

පිබිදෙමු පොලොන්නරුව යටතේ එක පෙලට විවෘත කල හිගුරක්ගොඩ බස් නැවතුම්පල කඩා වැටෙයි

“පිබිදෙමු පොළොන්නරුව” නමින් ජනාධිපති සිරිසේනගේ මූලිකත්වයෙන් දියත් වූ සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 100ක මුදලක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!