Breaking News
Home / දේශීය පුවත් / අගමැති රනිල් වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා වියට්නාමයට ලගාවෙයි

අගමැති රනිල් වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා වියට්නාමයට ලගාවෙයි

වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා වියට්නාමයට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී වියට්නාමයේ තොරතුරු සහ සන්නිවේදන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය ග්යෙන් මාන් හං මහතා සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති දිසානායක මහත්මිය ඇතුලූ තානාපති කාර්යාලයීය නිලධාරීන් විසින් පිළිගනු ලැබිනි.

ශ්‍රී ලංකා දූත පිරිස නවාතැන් ගෙන සිටින ලොත්තේ හෝටලයට පැමිණි අවස්ථාවේ දී හෝටල් කළමනාකාරීත්වය සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස පිළිගත් අවස්ථාව.

 

About article14

Check Also

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!