Breaking News
Home / දේශීය පුවත් / අගමැති රනිල් අද හදිසියේ ජාතිය අමතයි

අගමැති රනිල් අද හදිසියේ ජාතිය අමතයි

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය ඇමතීමට නියමිතය. මෙහිදී ඒ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් කුමන කරුණක් සදහා ඔහු ජාතිය අමතන්නේදැයි වාර්තා නොවෙන අතර බැඳුම්කර වාර්තාව පිළිබද නිදහස් පක්ෂය ඇතුළු ජාතික ආණ්ඩුවේ පාර්ශව කරුවන් එජාපයට එල්ල කරන චෝදනා සම්බන්දයෙන් යම් ප්‍රකාශයක් කිරීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි

අද(18) රාත‍්‍රියේදී කරනු ලබන මෙම ප‍්‍රකාශය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශණය කිරීමටද නියමිත බව සදහන්ය.

About lanka

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!