Breaking News
Home / දේශීය පුවත් / අකිල, රනිල්ගේ ලකුණු සජිත් දාගයි.අපි හිර ගෙවල් වෙනුවට ‘ලගම පාසල හොදම පාසල’ හැදුවා

අකිල, රනිල්ගේ ලකුණු සජිත් දාගයි.අපි හිර ගෙවල් වෙනුවට ‘ලගම පාසල හොදම පාසල’ හැදුවා

සිරිකොත නඩය හොරු රාජපක්ෂලා සමග ඩිල් කියමින් එජාප පාක්ෂිකයින් දෙතුන් ගොඩට අදටත් කමින් සිටින සජ්බේ නායක සජිත් අපුරු පිළිතුරක් දුනි. ඒ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් පැවසුවේ තමුන්නාන්සේලා හිරගේක වැසිකිලියක් හැදුවේ නැ අපි දෙකක්ම හැදුවා යනුවෙන්. එයට පිළිතුරු දුන් සජිත් පැවසුවේ අපි හිරගෙවල් හැදුවේ නැ ලගම පාසල හොදම පාසල හදලා හිර ගෙවල් හැදෙන එක නවත්තපු බවයි.

එජාප ආණ්ඩුවේ අකිල හා අගමැති ඇතුළු කල මේ ව්‍යාපෘතියත් අවසනයේ සජිත් කල ඇති අතර බැංකු මංකොල්ලයට පමණක් සජිත් හා ඔහුගේ කල්ලිය අයිති නැති බවයි මොවුන් දිගින් දිගටම ඔප්පු කිරීමට උත්සහා කරන්නේ. එජාපය දෙකට කඩා හොදගොඩ සජබ කල්ලිය සින්න කරගෙන කුණු ගොඩ සිරිකොතට තල්ලු කිරීමේ චිත්ත දේශපාලනය කුමන කල්ලියක් කලත් එය නපුන්සක කාර්යකි.

About article14

Check Also

වැක්සින් එක අපට ඕන නැ වැක්සින් ඕන ඇමරිකාවට කියූ වාසුදේව නොවැම්බර් පාර්ලිමේන්තුවේ කියූ කථාව

ඇමති වාසුදේව අපට වැක්සින් ඕන නැ යයි කියූ කතාව පහතින් බලන්න, දැනට කොවිඩ් වැළදුන වයස්ගතම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!