සිරිකොත නඩය හොරු රාජපක්ෂලා සමග ඩිල් කියමින් එජාප පාක්ෂිකයින් දෙතුන් ගොඩට අදටත් කමින් සිටින සජ්බේ නායක සජිත් අපුරු පිළිතුරක් දුනි. ඒ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් පැවසුවේ තමුන්නාන්සේලා හිරගේක වැසිකිලියක් හැදුවේ නැ අපි දෙකක්ම හැදුවා යනුවෙන්. එයට පිළිතුරු දුන් සජිත් පැවසුවේ අපි හිරගෙවල් හැදුවේ නැ ලගම පාසල හොදම පාසල හදලා හිර ගෙවල් හැදෙන එක නවත්තපු බවයි.
එජාප ආණ්ඩුවේ අකිල හා අගමැති ඇතුළු කල මේ ව්‍යාපෘතියත් අවසනයේ සජිත් කල ඇති අතර බැංකු මංකොල්ලයට පමණක් සජිත් හා ඔහුගේ කල්ලිය අයිති නැති බවයි මොවුන් දිගින් දිගටම ඔප්පු කිරීමට උත්සහා කරන්නේ. එජාපය දෙකට කඩා හොදගොඩ සජබ කල්ලිය සින්න කරගෙන කුණු ගොඩ සිරිකොතට තල්ලු කිරීමේ චිත්ත දේශපාලනය කුමන කල්ලියක් කලත් එය නපුන්සක කාර්යකි.