Breaking News
Home / ක්‍රිඩා / අකිල ධනන්ජයට Wife වැහෙයි ඉන්දියානුවෝ අසරන වෙයි

අකිල ධනන්ජයට Wife වැහෙයි ඉන්දියානුවෝ අසරන වෙයි

අකිල ධනන්ජය එක පන්දුවාරයකදී කඩුළු 4 ක් ලබාගෙන වාර්ථාවක් පිහිටවීමට සමත්වුනා. ඒ වගේම ඕවර් දෙකක් ඇතුලත කඩුළු 5 ක් ලබා ගැනීමට සමත් වුනා.

ඇන්ජලෝ මැතිව්ස් සුපිරි උඩපන්දුවක් ලබාගනිමින් පලමු කඩුල්ල ගැනීම ඇරබුවා. දැනට ලකුණු 28 ට කඩුළු 6 ක් ලබාගෙන සිටිනවා. ඒ වගේම අකිල විවාහ වෙලා තවමත් දින කිහිපයයි වන්නේ. මේ වන විට ක්‍රීඩා ලෝලින් ශ්‍රී ලංකා දින්දාබාත් යනුවෙන් කෑගසනු ඇසිය හැකි.

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!