Breaking News
Home / Video / අංගොඩ මෑන් ආයෙත් ගාගයි. මහින්දට බහුතරේ හදාගන්න බැරිවුනේ මන්ත්‍රීලා විකිනෙන රේට් එක එක වරම වැඩිවුනාලු. ඒකෙන් අවුල් ගියාලු. නැත්තම් දැන් අර්බුධයක් නැහැලු.

අංගොඩ මෑන් ආයෙත් ගාගයි. මහින්දට බහුතරේ හදාගන්න බැරිවුනේ මන්ත්‍රීලා විකිනෙන රේට් එක එක වරම වැඩිවුනාලු. ඒකෙන් අවුල් ගියාලු. නැත්තම් දැන් අර්බුධයක් නැහැලු.

මොහු නොකියා කියන්නේ අල්ලස් දී මන්ත්‍රීන් මිලට ගැනීමට හැකියාව තිබුනත් ඔවුන් එක වරම මිල උස්සපු නිසා ගන්නට බැරිවුණා යන කතාවයි. මොහු අල්ලස් දී එසේ මන්ත්‍රීන් ගත්තානම් අද දේශපාලන අර්බුධයක් නැති බව රටේ අවාසනාවට නායකයා වී ඇති පුද්ගලයෙක් පවසයි.

රටේ මිනිසුන් හා රාජ්‍ය තාන්ත්‍රිකභාවය බල්ලට දමා ලිද ලද විහිළුවක් කරමින් මේ සෙල්ලම් කරන්නේ කෝටි ගණනක මිනිසුන්ගේ ජිවිත සමගයි. එයින් දේශපාලන වශයෙන් සියලුම පුද්ගලයන් පක්ෂ හා කණ්ඩායම මේ වන විට නන්නත්තාර වී රට අරාජික වී ඇත.

මේ සිදුවන අලාබ මොහුගේ බලය නොමැතිව ගෙදර ගිය දිනටවත් ගේ වටකර වන්දි ලබා ගැනීමට තරම්වත් බුද්ධිමත් ජනතාවක් මේ රටේ නොසිටීම මෙවන් පිස්සු කෙලින්නන්ට හොද පාරාදීසයක් බවට රට පත්කරගෙන තිබීම පුදුමයක් නොවේ.

ඔහුගේ ප්‍රකාශය පහතින්

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!